Bạn cần cài flash player để xem được video.

Ven Kahagolle Somawansha Thero - Buddhist TV Dhamma Sermon

(282 lượt xem)
Đăng 2 năm trước
බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ විකාශය වු වටිනා ධර්ම දේශනා.

මෙය සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..!



අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම ස්වාමින්වහන්සේගේ මග පෙන්වීම යටතේ මෙම ධර්ම දේශනා ඔබහට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට දැන් හැකියාව ලැබී ඇත.



බෞද්ධයා නාලිකාව මේ දක්වා පවත්වාගෙන යනු ලබන්නේ කිසිදු වෙළද දැන්වීමකින් තොරව සැදැහැති දායකයන්ගේ පරිත්‍යාග, උපකාර මතය.



මෙවැනි ධර්ම දානමය කටයුතු තව තවත් කරගෙනයාම සඳහා ඔබට ද සුළුවෙන් හෝ උපකාර විය හැකිය.



ඔබගේ අදහස්, යෝජනා, පරිත්‍යාග සදහා බෞද්ධයා නාලිකාව අමතන්න.



Tel. +94 11 4 422022, +94 11 2 689307, +94 77 3099883 , +94 11 4343611



If you want to donate to developing the Buddhist TV Please Put money to following

Account No in Sampath Bank

Account Name - Parahitha Oraganization

Account No - 007060000039

For more information visit http://www.thebuddhist.tv



The Buddhist TV - Sinhala Dhamma Desana Uploaded by Buddhika Jayanath



To Enlighten Our Life ( parents and all others ) Towards Nibbana

Buddhika Jayanath

buddhikajayanath@gmail.com



විශේෂ ස්තුතිය,

බෞද්ධයා නලිකාවෙ සභාපති පූජ්‍ය දරණාගම කුසලධම්ම ස්වාමින් වහන්සේ, සම්බෝධි විහාරවාසී පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ, වැඩසටහන් අධ්‍යක්ෂක ශෂික ජයතිලක ඇතුලු බෞද්ධයා නලිකාවෙ සියලුම කාර්ය මණ්ඩලයට සහ නුවන් රණසිංහ මහතාට.